Categories

Powered by Blogger.
Showing posts with label Tricks. Show all posts

ගොඩක් අය Facebook  යනනේ Facebook Account ඒකේ Security ඒක  වැඩි කරගන්න හැටි තමයි මම අද කියල දෙන්න යන්නෙ. මේකෙන් වෙනකෙනෙක්ට ඔයාගේ email ඒකයි password  ඒකයි හම්බවෙලා account ඒකට log වෙලා ඔන දෙයක් ඔයාගේ Account ඒකෙන් කරන්න පුලුවන්. මම කියල දෙන විදිහට කරපුහම ඒයාට ඔයාගේ email ඒකයි password ඒකයි හම්බ වුනත් Log වන්න බැ. ඒයා Log වෙන කොට අපේ phone number ඒකට code ඒකක් ඒනව ඒක දුන්නොත් විතරයි ඔයාගේ account ඒකට Log වෙන්න පුලුවන් වෙන්නෙ. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ

1. ඔයාගේ phone number ඒක දිලා account ඒක verify කරන්න.  
ඒකට about ගිහින් Edit your contact and basic info යන්න Add a mobile phone 




2. Setting ගිහින් Security යන්න

දැන් මෙ පහල පින්තුරේ විදිහට හදාගන්න

මෙතන Tick ඒක දාන්න

දැන් මෙහෙම ඒකක් ඒයි get started යන්න


දැන් phone ඒකේ වර්ගෙ අහයි


මෙතන තියන විස්තර දිල Continue කරන්න දැන් වැවේ හරි
ඔයාගේ account ඒකට log වෙන වෙලාවට code ඒකක් ඉලනව ඒ code ඒක phone ඒකට sms ඒකක් විදිහට ඒනව

Read More »

මම අද කියන්න යන්නෙ Windows 10 System Font ඒක වෙනස් කරන විදිහ ඒකට විඩියා්ෙ ඒකක් හැදුව ඒක බලල වැඩේ කරගන්න video ඒක 10Mb



Code

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"=""
"Segoe UI (TrueType)"=""
"Segoe UI Black (TrueType)"=""
"Segoe UI Black Italic (TrueType)"=""
"Segoe UI Bold (TrueType)"=""
"Segoe UI Bold Italic (TrueType)"=""
"Segoe UI Historic (TrueType)"=""
"Segoe UI Italic (TrueType)"=""
"Segoe UI Light (TrueType)"=""
"Segoe UI Light Italic (TrueType)"=""
"Segoe UI Semibold (TrueType)"=""
"Segoe UI Semibold Italic (TrueType)"=""
"Segoe UI Semilight (TrueType)"=""
"Segoe UI Semilight Italic (TrueType)"=""

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
"Segoe UI"="Comic Sans MS"
Read More »



මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Clash Of Clan APP එකේ පොඩි හැකින් මෝඩ් එකක් අරගෙන අවා. මේකෙන් TH11 ඉක්මනටම යන්න පුළුවන්, මොකද මේක මොඩ් ( Mod ) ඒ කියන්නේ ආතල් එකට ගහන එකක්. මේකෙන් ඔයාල දැනටම ගහපු ( Google Account Link ) කරපු එක නෙමේ. මේක වෙනමම Server එකක තමා Run වෙන්නේ. එක නිසා ඔයාල මේකන් හදන ඒවා අර Main Account එකට එන්නේ නැහැ. කොටින්ම කිවුවොත් ෆන් එකට ගහන්න හදපු එකක්.

මේ Hack Mod එක ඩිවෙලොප් කරන්නේ FHx Server එකෙන්. මෙයාල තමා මේක හදන්න මහන්සි වෙන්නේ. මේකෙන් ඔයාලට අලුත්ම Bowler / Grand Warden වගේ කට්ටිය ඉක්මනටම අරගන්න පුළුවන්. Gems ලක්ෂ ගානක් තියෙන නිසා තප්පර ගානකින් Base එක මැක්ස් කරන්න පුළුවන්.


Clash Of Clan Hack APK FHx Mod ( Screen Shot )



Download

දැන් සාමාන්‍ය විදියට APK එක ඉන්ස්ටෝල් කරගෙන වැඩේට එන්ටර් වෙන්න








Read More »


ලංකාවේ market එකේ හැමතිස්සෙම දකින්න ලැබෙන දෙයක් තමයි මේ Dubai iPhone කියලා තියන Phone එක මේක මිලෙන් ඉතාමත් අඩුවට ගන්න පුළුවන් එකක් Phone ඉතින් ඇත්තටම මේක iPhone එකක් නම් නෙමෙයි මේක ගොඩක් අය මේ බාල වර්ගයේ Phone එකයි ඇත්තටම Dubai වලින් එන iPhone එකයි පටලවගන්නවා එක නිසා මේ Dubai iPhone කියන එක ගැන දැනගමු.

ඇයි මේකට Dubai iPhone කියන්නේ 
අපි දන්නවා ශ්‍රී ලංකාවේ market එකේ විවිද වර්ගයේ smartphones තියනවා ඒවා වල එක එක ජාතියේ versions තියනවා ඉතින් මේ iPhone එකටත් එක එක යවන රටේ market එක අනුව විවිද ජාතියේ versions තියනවා නමුත් මේවා වලින් iPhone එකේ කිසිම දෙයක් ලොකුවට එහෙම වෙනස් වෙන්නේ නැහැ, ඒ රටවල් වල නීතියට අනුව යවන්න ඕනේ නිසා තමයි ඒවා එහෙම වෙනස් වෙන්නේ. ඉතින් ඔහොම බලද්දී Original Apple factory එකෙන් Dubai වල විකුනන්න යවන iPhone වල පොඩි වෙනස්කම් කීපයක් තියනවා ඒ රටේ නීතියට අනුව, අන්න ඒ වෙනස්කම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ ලංකාවට Dubai iPhone කියල ඉතාමත්ම බාල වර්ගයේ iOS පෙනුම තියන නමුත් Android OS එක run වෙන Chinese Phone එකක් ඇවිල්ල තියෙන්නේ.

තින් මේ කියන Dubai iPhone එක ඇත්තටම Original iPhone එකක් ලඟින් තියා රුපියල් 12,000 ට ගන්න පුළුවන් Android Phone එකක් ලඟින් වත් තියන්න බැහැ මොකද අපි දන්නවා Android කියන්නේත් ගොඩක් Powerful OS එකක් ඉතින් එක හරියටම පාවිච්චි කරන්න නම් OS එකට අදාල Specifications Phone එකේ තියෙන්න ඕනේ ඉතින් මේ Dubai iPhone කියන එකේ එහෙමවත් හොඳ Specifications අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ, එක නිසා අපිට කියන්න තියෙන්නේ මේ Dubai iPhone කියන බොරු Phone එක ගන්නවට වඩා හොඳයි ලංකාවේ market එකේ ඒ ගානට ගන්න පුළුවන් Android Phone එකක් ගන්න එක මොකද ඔය Dubai iPhone කියන Phone එක ගත්තත් වෙන්නේ Android පාවිචිචි කරන්න තමයි හැබැයි සාමාන්‍ය Android Phone එකක් පාවිචිචි කරනවාටත් වඩා අමාරුවෙන්.

Note : මෙය වෙනත් වෙනත් නම් වලිනුත් වෙළඳපොලේ තියෙන්න ඉඩ තියනවා එක නිසා ප්‍රවේසම් වෙන්න !

එතකොට Dubai වලින් එන ඔක්කොම iPhones හොඳ නැද්ද ?
අපෝ නැහැ අපි අර කලින් කිව්වා වගේ Original Apple factory එකෙන් Dubai වල විකුනන්න iPhones යවනවා ඒවා කෙලින්ම Genuine iPhones ඒ iPhones වල තියෙන්නේ iOS හැබැයි ඒ iPhones වල software අතින් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා තියනවා ඒ රටේ නීතියට අනුව, අපි ඒ ගැන හා මේ බොරු Dubai iPhone කියන එකයි Original Apple iPhone එකයි හදුනාගන්න හැටි වෙනම කියල දෙන්නම් එක නිසා දිගටම රැඳිලා ඉන්න, මොනවා හරි ප්‍රශ්නෙයක් තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි, වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. මොකද දන්නේ නැතුව ගිහින් තමන්ගේ යාළුවොත් මේ බොරු Dubai iPhone කියන එකට රැවටෙන්න පුළුවන් . Click For Facebook Page

Read More »



මම අද කියල දෙන්ඩ යන්නෙ ඔයාලගේ data save කරගන්න විදිහක් මෙකෙන් Shorter.st Ads Skip කරන්ඩත් පුලුවන් හැබැයි මේක කරන්ඩ පුලුවන් වෙන්නෙ Google Chrome ඒකෙන් විතරයි. මෙන්න මෙහෙමයි කරන්නෙ මේ ලින්ක් ඒකෙන් ගිහින් මේ Extensions ඒක add කරගන්ඩ. 



ඹය ටික් ඒක දාන්න
මගේ 1.7Gb වලට data save 83mb පෙන්න්නේ වලටත් ඒක්ක ඒකයි. මෙකෙන් ඹයාල  Shorter.st  අැඩ් බලන් ඉන්ඩ ඔනේ නැ ඔටෝම ලින්ක් ඒකට යනව තත්පර 5ක් ඉන්ඩ ඔනෙනැ
ඒහෙනම් තවත් අලුත් දේකින් හම්බ වෙමු. සයිට් ඒක අලුතෙන් පටන් ගත්තෙ Share කරල උදවුවක් දෙන්න                                                                                                                                                                                                                                                         



Read More »

Archives

Image Crunch