Categories

Powered by Blogger.

kaspersky total security 2016 trial එක හැම මාසෙකට ම සැරයක් හරියට reset කරගන්න විදිහක් ගැන. එතකොට ඔයාලාට වක්‍රාකාරයෙන් lifetime license එකක් හම්බ උනා වගේ තමා. හැබැයි මේ වැඩේ මම කරලා තියෙන්නෙ Windows os එකේ විතරයි. mac os එකටයි android එකටයි තාම ක්‍රමයක් හම්බ උනේ නැහැ.

මුලින් ම kaspersky total security 2016 එයාලාගෙ official website එකෙන් අරන් trial version එකක් විදියට install කරගන්න.

http://www.kaspersky.com/free-trials/total-security-multi-device

මේකට ඔයාලාගෙ email එකක් type කරලා download page එකට යන්න පුළුවන්. එතනින් Kaspersky Total Security for PC (30-day trial) කියන එක download කරගන්න පුලුවන්.

එ්ක install කරන්න. trial license එක පළවෙනි මාසෙට එයාලා දෙනවානේ.

ඊට පස්සේ trial එක expire වෙන්න දවස් දෙකක් තුනක් විතර තියෙද්දී පහල කියලා තියෙන විදිහට trial එක reset කර ගන්න. දැනට trial එක expire උන අයටත් කිසි ප්‍රශ්නයක් නැහැ. reset කරන්න පුළුවන් :)

KRT_5.1.0.25.zip එක පහල link එකෙන් download කරගන්න.

http://www.mediafire.com/?gyrwfubesbkomvi


එ්කෙ password එක kuppiya.lk කියලා දාලා තියෙන්නෙ. එ්ක extract කරගන්න කලින් kaspersky එකට පොඩි වැඩ වගයක් කරන්න වෙනවා.

මොකද kaspersky වලට virus, malware වලින් attack වෙන එක නවත්තන්න, එ්කෙ self defense කියලා feature එකක් තියෙනවා. එයා defend කරන file අැතුලෙ තමා අපේ pc එකේ device id එක තියෙන්නෙ.

ඉතිං අපි නිකන් kaspersky uninstall කලා කියලා device id එක වෙනස් වෙන්නෙ නෑනේ. එ් නිසා තමා දෙවෙනිපාර install කලත් trial එක expired කියලා වැටෙන්නේ. දැන් මේ අපි කරන වැඩෙන් වෙන්නේ kaspersky එකෙන් අපේ pc එකට දීලා තියෙන device id එකයි එයාගෙ registry files ටිකයි මකලා අළුත් ම device id එකක් හදන්න chance එකක් ලබා දෙන එක.

එ්කට මුලින්ම self defense එක disable කරන්න වෙනවා. එ්ක කරන්නෙ මෙහෙමයි.

මුලින් ම kaspersky total security එක open කරගන්න.

user interface එකේ වම් පැත්තේ පහල ම තියෙනවා Settings කියලා දැති රෝදෙක symbol එකක්. එ්ක click කරලා වම් පැත්තේ තීරුවේ තියෙන additional කියන tab එක click කරන්න. එතකොට දකුණු පැත්තේ 4 වෙනියට self-defense tab එක තියෙනවා. එ්ක click කරන්න.

දැන් අාපු window එකේ enable self-defense කියන tick එක untick කරන්න. එතකොට security message එකක් එනවා. එ්ක continue කරන්න. එතන කියලා තියෙන්නේ අර මම කලින් කියපු කතාව.

ඊට පස්සේ kaspersky එක close කරන්න.

දැන් task bar එකේ දකුණු පැත්තෙ show hidden icons කියන arrow එක click කරලා (icons සේරම visible කරපු අයට එහෙම කරන්න වෙන්නෙ නෑ) kaspersky එක Right click කරන්න. එතනින් exit කරන්න. දැන් අපේ pc එකේ kaspersky run වෙන්නේ නැහැ.

දැන් මම අර download කරන්න කියපු zip එක extract කරලා එ්කෙ තියෙන KRT_5.1.0.25.exe එක open කරලා එන security message එකට yes ඔබන්න.

දැන් Window එකක් open වෙලා අැති.

එ්කෙ status : is not running කියලා තියෙනවා නම් ඔයාලා කලින් කියපු වැඩ ටික හරියට ම කරලා තියෙනවා. දැන් ඔතන තියෙන reset activation click කරන්න. එන message එකට yes ඔබන්න.

දැන් ඉබේම trial resetter එක close වෙලා kaspersky එක open වෙයි.

ඔන්න දැන් අළුතින් ම පළවෙනි පාරට kaspersky install කලා වගේ open වෙනවා. දැන් බය නැතුව internet connect වෙලා active trial version of the application click කරන්න.

අායිත් දවස් 30ක් trial එක active වෙලා තියෙනවා. ඊලඟ මාසෙත් ඔය වැඩේ ම කරන්න.

0 comments

Post a Comment

Archives

Image Crunch