Categories

Powered by Blogger.

MyTrafficAdsPay කියන්නේ long term Rev-Share ව්‍යාපාරයක්.අපේ ශේෂ්ත්‍රයේදී හදුන්වන්නේ MYTAP කියල.



1.ගිණුමක් සෑදීම සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු වෙන්නේ නැහැ.
2.මාසික සාමාජික ගාස්තුවක් නැහැ.
3.දිනකට 3% - 5% ක් දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
4.AdPack එකක මිල 1$ , $2, 3$, $5, 10$, $15, 25$, 40$, 50$ දක්වා තියෙනවා. මේවාට පිලිවෙලින් 110% - 130% ක් දක්වා උපරිම ප්‍රතිලාභයක් ගන්නට පුළුවන්.
5.දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල 100$ යි.withdraw කරන්න පුළුවන් සතියට දවස් 3 යි. (Friday,Saturday,Sunday )

ආරම්භය සහ නිර්මාතෘ
Charitha Athukorala තමයි මේකේ නිර්මාතෘ එ කියන්නේ මෙයා Sri Lanka වේ .ආඩම්බරයි නේද.මොකද ලංකාවේ එක්කෙනෙක් මේ වගේ වැඩක් කරනවා කියන එක.(අපි හැමදාම කලේ පිට රට වලට සල්ලි දෙන එකනේ.)
මෙහෙම කියද්දී සමහර අය හිතයි අනේ ලංකාවේද එහනම් ඕනි නැ කියලා.ඒ ඉතින් අපේ රටේ අයගේ මනසිකත්වයනේ.එහෙම හිතන එකේ වරද්දකුත් නැ නේද? කීප දෙනෙක් නිසා ලංකාවේ හැම දෙයක්ම අවිස්වාස නම් ඒ අයට මේකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්.)

අපි කතාවට එමුකො .Charitha Athukorala කියන්නේ E money field එකේ අවරුදු කීපයක හොද අද්දැකීමක් තියන කෙනෙක් . එනිසා අපිට බයක් සැකක් නැතිව මේකට එකතු වෙන්න පුළුවන්. ඒවගේම charitha මම පුද්ගලිකවම් දන්නා නිසා එයා කවදාවත් කාටවත් වංචා කරයි කියල මට නම් දසමයක වත් සැකයක් නැහැ.
Revenue Sharing 
$2, $5, $10 $15 25$ 40$ 50$ දක්වා මිල ගණන් වලට Advertising Packages මිලදී ගන්නට පුළුවන්. වෙබ් අඩවියට ලැබෙන ආදායම් වලට අනුරූපව මෙම Packages වලට 110% සිට 130% ක් දක්වා උපරිම ප්‍රතිලාභයක් ගන්නට පුළුවන්.


Business Directory Listings, Text Ads, Banner Ads Credits
අපි දැනට නිරත වෙලා ඉන්න Online ව්‍යාපාර, අනෙකුත් RevShare ව්‍යාපාර වලට අදාල Referral Links සහිත Ads සහ Banners, MyTap එකේ AdPacks මිලදී ගත්තම ඔබට ලැබෙන Credit පාවිච්චි කරලා දැන්වීම් විදිහට පල කරලා කරලා ඒවා වලට Traffic ඇදගෙන ඒ ඔස්සේ ආදායම් ලබන්නත් පුළුවන්.

Sales Commission 
ඔබ MyTap වලට හඳුන්වා දෙන සාමාජිකයන් ගේ AdPack මිලදී ගැනීම් වලින් 10% ක Direct Referral Sales Commission එකක් ඔබට ලැබෙනවා. 

වෙබ් අඩවියට ආදායම් ලැබෙන්නේ කොහොමද?
අනිත් Rev share වගේම මේකෙත් තියෙන්නේ Revenue Generating Method එකමයි.එත් ඊට අමතරව Site එකට ලැබෙන Capital එකෙන් යම් කොටසක් Forex Trading වලට යොදන්න බලාපොරොත්තුවක් තියනව මේක හොද ආරංචියක් කියලා හිතනවා.ඊට අමතරව පස්සේ කලෙකදී Real Business add කරන්නත් බලාපොරොත්තුවක් තියනව.ඉතින් මේ හේතූ නිසා මම හිතනවා මේක long Term Rev share Site එකක් වෙයි කියලා.

මෙහෙමයි registerවෙන්නෙ



1. Join Now යන්ඩ
2. ඒතන තියන තොරතුරැ ටික පුරවන්න
3.email conform  කරන්ඩ
4. cash links යන්ඩ
5. ඒතන තියන අැඩ්ස් දවස ගානෙ click කරන්ඩ
6. adpack ගන්නවනම් add fund ගිහින් සල්ලි invest කරන්ඩ ඒකල්ල අැඩ්පැක් ගිහින් ගන්ඩ

ප්‍ර්‍ර්‍ර්‍රෂ්න තියනවනම් comment කරන්න

0 comments

Post a Comment

Archives

Image Crunch