Categories

Powered by Blogger.


කූවේට් ඩිනාර් 2ක් වැනි සුලු මුදලකට ගණිකා සෙවයේ යෙදී ලංකාවේ කාන්තාවන් වාර්තවකුත් තබලා

කූවේටයේ පවත් වාගෙන ගිය ලංකික කාන්තාවන් සිටින ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙකු එරට පොලිස් බාරයට ගෙන තිබේ

කයිතාන් හී මහල් නිවාසයක පැවති නිවාස දෙකක මෙම ගණිකා නිවාස කරගෙන ගොස් ඇත.
එක් කාන්තාවක් සදහා ඩිනාර් 5ක් වැනි මුදලකට අලවී කෙරෙන බව එහි පාලක වරිය සදහන් කර තිබේ.

අසල් වැසියෙකුගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලිම සිදු කර ඇත.
මීට පෙරද අපේ රටේ කාන්තාවන් විසින් සිදු කරගෙන ගිය නොමනා ක්‍රියාවන් හෙතුවෙන් එරට පොලිසිය අවදානයෙන් සිටි අතර අඩුම මිලකට අලවි වෙන බව ලංකික ගණිකාවන් එරට ප්‍රසිද්දියකට පත්ව ඇත.

එය කොතරම් අඩුමුදලක්ද යනු ඩිනාර් 2ක් ඇනි ඉතාමත් අඩු මුදලකට ය. පසු ගිය දිනයක එරට පොලිස් බාරයට ගනු ලැබු නෙදර්ලන්ත ගණිකාවන් පැයකට ඩිනාර් 250ක් අය කර සිටියහ.

ලාංකික පාලකවරිය තම ගනුදෙනු කරුවන්ට පිංතුර පෙන්වා අවශ්‍ය කෙනා තෝරා ගැනිමට පහසුකම් සලසා තිබින.
ඉන් පසුව ගනුදෙනු කරුවන්ගේ නිවසටම කාන්තාවන් සපයනු ලැබේ.

රැකියාවෙන් පැන ගිය සහා රැකියවක් නොමැති කාන්තාවන් නොමිලේ තම නිවසේ රදවා ගෙන මෙම ගණිකා මඩම පවත් වාගෙන ගොස් ඇති බව දැනගන්නට ලෑබී ඇත.


0 comments

Post a Comment

Archives

Image Crunch