Categories

Powered by Blogger.
Showing posts with label Hot News. Show all posts



Chrome Browser එක බාවිතා කොට අන්තර්ජාලය Use කරන අයට මෙ පොස්ට් එක ඉතාමත් වැදගත් වෙනවා,  Google Chrome එකට නවතම Extension එකක් හදුන්වා දී තිබෙනවා, මෙමගින් ඔබට වැය වන Data ප්‍රමානය අවම කරනවා, 


Extension එක Install කර සනින් එම සෙවාව ක්‍රියාත්මක වනවා, එය අක්‍රිය කිරිමට අවශ්‍ය නම් පහල පෙන්වා තිබෙන පිංතුරයෙ Icon එක මත Click කර  ‍Turn off Data Saver  Click කිරිම මගින් ඔබට එය පහසුවෙන් කරගත් හැක.
(මං නම් හිතන්නෙ නැ කවුරුත් එය නම් කරවි කියලා )



නැවත ON කරගන්නා ආකාරය



ලගදිම මෙම සෙවාව Android සහා ISO බාවිතා කරන්නන්ටද ලබා දිමට කටයුතු කරයි.



SreenShot


Read More »

Archives

Image Crunch