Categories

Powered by Blogger.



I am going to give a good site to download torrent files from internet download manager 

1. Register in this site https://www.seedr.cc/?r=75512


You can Register with Email Or Sign In with Facebook

Now go to torrent site and copy the magnet link

Then past the link and click enter


Click the download Button and you can download file from IDM 



You can get more space by doing this works


Go to get more space

and do this works




Read More »

Read More »


කූවේට් ඩිනාර් 2ක් වැනි සුලු මුදලකට ගණිකා සෙවයේ යෙදී ලංකාවේ කාන්තාවන් වාර්තවකුත් තබලා

කූවේටයේ පවත් වාගෙන ගිය ලංකික කාන්තාවන් සිටින ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙකු එරට පොලිස් බාරයට ගෙන තිබේ

කයිතාන් හී මහල් නිවාසයක පැවති නිවාස දෙකක මෙම ගණිකා නිවාස කරගෙන ගොස් ඇත.
එක් කාන්තාවක් සදහා ඩිනාර් 5ක් වැනි මුදලකට අලවී කෙරෙන බව එහි පාලක වරිය සදහන් කර තිබේ.

අසල් වැසියෙකුගෙන් ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලිම සිදු කර ඇත.
මීට පෙරද අපේ රටේ කාන්තාවන් විසින් සිදු කරගෙන ගිය නොමනා ක්‍රියාවන් හෙතුවෙන් එරට පොලිසිය අවදානයෙන් සිටි අතර අඩුම මිලකට අලවි වෙන බව ලංකික ගණිකාවන් එරට ප්‍රසිද්දියකට පත්ව ඇත.

එය කොතරම් අඩුමුදලක්ද යනු ඩිනාර් 2ක් ඇනි ඉතාමත් අඩු මුදලකට ය. පසු ගිය දිනයක එරට පොලිස් බාරයට ගනු ලැබු නෙදර්ලන්ත ගණිකාවන් පැයකට ඩිනාර් 250ක් අය කර සිටියහ.

ලාංකික පාලකවරිය තම ගනුදෙනු කරුවන්ට පිංතුර පෙන්වා අවශ්‍ය කෙනා තෝරා ගැනිමට පහසුකම් සලසා තිබින.
ඉන් පසුව ගනුදෙනු කරුවන්ගේ නිවසටම කාන්තාවන් සපයනු ලැබේ.

රැකියාවෙන් පැන ගිය සහා රැකියවක් නොමැති කාන්තාවන් නොමිලේ තම නිවසේ රදවා ගෙන මෙම ගණිකා මඩම පවත් වාගෙන ගොස් ඇති බව දැනගන්නට ලෑබී ඇත.


Read More »

ගොඩක් අය Facebook  යනනේ Facebook Account ඒකේ Security ඒක  වැඩි කරගන්න හැටි තමයි මම අද කියල දෙන්න යන්නෙ. මේකෙන් වෙනකෙනෙක්ට ඔයාගේ email ඒකයි password  ඒකයි හම්බවෙලා account ඒකට log වෙලා ඔන දෙයක් ඔයාගේ Account ඒකෙන් කරන්න පුලුවන්. මම කියල දෙන විදිහට කරපුහම ඒයාට ඔයාගේ email ඒකයි password ඒකයි හම්බ වුනත් Log වන්න බැ. ඒයා Log වෙන කොට අපේ phone number ඒකට code ඒකක් ඒනව ඒක දුන්නොත් විතරයි ඔයාගේ account ඒකට Log වෙන්න පුලුවන් වෙන්නෙ. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ

1. ඔයාගේ phone number ඒක දිලා account ඒක verify කරන්න.  
ඒකට about ගිහින් Edit your contact and basic info යන්න Add a mobile phone 




2. Setting ගිහින් Security යන්න

දැන් මෙ පහල පින්තුරේ විදිහට හදාගන්න

මෙතන Tick ඒක දාන්න

දැන් මෙහෙම ඒකක් ඒයි get started යන්න


දැන් phone ඒකේ වර්ගෙ අහයි


මෙතන තියන විස්තර දිල Continue කරන්න දැන් වැවේ හරි
ඔයාගේ account ඒකට log වෙන වෙලාවට code ඒකක් ඉලනව ඒ code ඒක phone ඒකට sms ඒකක් විදිහට ඒනව

Read More »

 


මම අද කියන්න යන්නෙ BTC  ඉක්මනින් හොයන විදිහ මේ සයිට් ඒකේ දවස ගානෙ අප්ඩේට් වෙනව වැඩ්ම BTC ගානක් ගෙවන  Site ඔයාල මේ Link ඒකන් ගිහින් ඒ Site වලට ගිහින් Rewords Claim කරගන්න 

High Rewords
Daily Update
Prof

Link
http://www.i-m.mx/magnet007/FREEBITCOIN/home.html
Read More »

මම අද කියන්න යන්නෙ Windows 10 System Font ඒක වෙනස් කරන විදිහ ඒකට විඩියා්ෙ ඒකක් හැදුව ඒක බලල වැඩේ කරගන්න video ඒක 10Mb



Code

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"=""
"Segoe UI (TrueType)"=""
"Segoe UI Black (TrueType)"=""
"Segoe UI Black Italic (TrueType)"=""
"Segoe UI Bold (TrueType)"=""
"Segoe UI Bold Italic (TrueType)"=""
"Segoe UI Historic (TrueType)"=""
"Segoe UI Italic (TrueType)"=""
"Segoe UI Light (TrueType)"=""
"Segoe UI Light Italic (TrueType)"=""
"Segoe UI Semibold (TrueType)"=""
"Segoe UI Semibold Italic (TrueType)"=""
"Segoe UI Semilight (TrueType)"=""
"Segoe UI Semilight Italic (TrueType)"=""

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]
"Segoe UI"="Comic Sans MS"
Read More »



Read More »



මෙන්න බලන්නකො කොහොමද මෙයාලගේ  ඩාන්ස් එක


Read More »



Read More »


අද දින සිට සෑම සති අන්තයකම රාත්‍රි 8.00 සිට 9.00 තෙක් විකාශනය වන වගයි

තේමා ගීතය පහලින් නරබන්න


Read More »

kaspersky total security 2016 trial එක හැම මාසෙකට ම සැරයක් හරියට reset කරගන්න විදිහක් ගැන. එතකොට ඔයාලාට වක්‍රාකාරයෙන් lifetime license එකක් හම්බ උනා වගේ තමා. හැබැයි මේ වැඩේ මම කරලා තියෙන්නෙ Windows os එකේ විතරයි. mac os එකටයි android එකටයි තාම ක්‍රමයක් හම්බ උනේ නැහැ.

මුලින් ම kaspersky total security 2016 එයාලාගෙ official website එකෙන් අරන් trial version එකක් විදියට install කරගන්න.

http://www.kaspersky.com/free-trials/total-security-multi-device

මේකට ඔයාලාගෙ email එකක් type කරලා download page එකට යන්න පුළුවන්. එතනින් Kaspersky Total Security for PC (30-day trial) කියන එක download කරගන්න පුලුවන්.

එ්ක install කරන්න. trial license එක පළවෙනි මාසෙට එයාලා දෙනවානේ.

ඊට පස්සේ trial එක expire වෙන්න දවස් දෙකක් තුනක් විතර තියෙද්දී පහල කියලා තියෙන විදිහට trial එක reset කර ගන්න. දැනට trial එක expire උන අයටත් කිසි ප්‍රශ්නයක් නැහැ. reset කරන්න පුළුවන් :)

KRT_5.1.0.25.zip එක පහල link එකෙන් download කරගන්න.

http://www.mediafire.com/?gyrwfubesbkomvi


එ්කෙ password එක kuppiya.lk කියලා දාලා තියෙන්නෙ. එ්ක extract කරගන්න කලින් kaspersky එකට පොඩි වැඩ වගයක් කරන්න වෙනවා.

මොකද kaspersky වලට virus, malware වලින් attack වෙන එක නවත්තන්න, එ්කෙ self defense කියලා feature එකක් තියෙනවා. එයා defend කරන file අැතුලෙ තමා අපේ pc එකේ device id එක තියෙන්නෙ.

ඉතිං අපි නිකන් kaspersky uninstall කලා කියලා device id එක වෙනස් වෙන්නෙ නෑනේ. එ් නිසා තමා දෙවෙනිපාර install කලත් trial එක expired කියලා වැටෙන්නේ. දැන් මේ අපි කරන වැඩෙන් වෙන්නේ kaspersky එකෙන් අපේ pc එකට දීලා තියෙන device id එකයි එයාගෙ registry files ටිකයි මකලා අළුත් ම device id එකක් හදන්න chance එකක් ලබා දෙන එක.

එ්කට මුලින්ම self defense එක disable කරන්න වෙනවා. එ්ක කරන්නෙ මෙහෙමයි.

මුලින් ම kaspersky total security එක open කරගන්න.

user interface එකේ වම් පැත්තේ පහල ම තියෙනවා Settings කියලා දැති රෝදෙක symbol එකක්. එ්ක click කරලා වම් පැත්තේ තීරුවේ තියෙන additional කියන tab එක click කරන්න. එතකොට දකුණු පැත්තේ 4 වෙනියට self-defense tab එක තියෙනවා. එ්ක click කරන්න.

දැන් අාපු window එකේ enable self-defense කියන tick එක untick කරන්න. එතකොට security message එකක් එනවා. එ්ක continue කරන්න. එතන කියලා තියෙන්නේ අර මම කලින් කියපු කතාව.

ඊට පස්සේ kaspersky එක close කරන්න.

දැන් task bar එකේ දකුණු පැත්තෙ show hidden icons කියන arrow එක click කරලා (icons සේරම visible කරපු අයට එහෙම කරන්න වෙන්නෙ නෑ) kaspersky එක Right click කරන්න. එතනින් exit කරන්න. දැන් අපේ pc එකේ kaspersky run වෙන්නේ නැහැ.

දැන් මම අර download කරන්න කියපු zip එක extract කරලා එ්කෙ තියෙන KRT_5.1.0.25.exe එක open කරලා එන security message එකට yes ඔබන්න.

දැන් Window එකක් open වෙලා අැති.

එ්කෙ status : is not running කියලා තියෙනවා නම් ඔයාලා කලින් කියපු වැඩ ටික හරියට ම කරලා තියෙනවා. දැන් ඔතන තියෙන reset activation click කරන්න. එන message එකට yes ඔබන්න.

දැන් ඉබේම trial resetter එක close වෙලා kaspersky එක open වෙයි.

ඔන්න දැන් අළුතින් ම පළවෙනි පාරට kaspersky install කලා වගේ open වෙනවා. දැන් බය නැතුව internet connect වෙලා active trial version of the application click කරන්න.

අායිත් දවස් 30ක් trial එක active වෙලා තියෙනවා. ඊලඟ මාසෙත් ඔය වැඩේ ම කරන්න.
Read More »


ඔන්න මචන්ලා අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. මේක නම් ගොඩක් බ්ලොග් එකක් කරන යාලුවන්ට වැදගත් වෙන මෘදුකාංගයක් කිව්වොත් හරියටම හරි. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් වගේම Tutorial Video එකක් හොදටම වැඩදාලා හදාගන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලකුයි. මේකේ නම තමයි " TechSmith Snagit ". මේ TechSmith Snagit මෘදුකාංගයේ අලුත්ම Version එකක් ඒගොල්ලො ඊයේ Release කරා. ( Snagit v13.0.0 )( 07 June, 2016 ). කලින් තිබ්බ TechSmith Snagit 12 වන සංස්කරණය හා සසදා බලද්දි මේ අලුත් TechSmith Snagit 13 සංස්කරණයට අලුත්ම පෙනුමක් සහ අලුතෙන්ම හදුන්වා දෙන අංග රැසක් අයත් වෙනවා. TechSmith Snagit මෘදුකාංගය ගැන හැදින්වීමක් කරනවනම් අපිට මේ මෘදුකාංගය හරහා පරිගණකයේ ඕණෑම තැනක Screen Shot එකක් ගන්න වගේම Desktop Recording කරලා Tutorial Video එකක් බොහෝම ලේසියෙන් හදාගන්න මේ TechSmith Snagit මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. මෙහි තියෙන තවත් විශේශයක් තමයි Screen Shot එකක් අරගෙන අපිට එය " Snagit Editor " එක හරහා අපිට අවශ්‍ය කරන සියලුම Editing ටික කරගන්න පුලුවන්. ( උදා - Add effects , Border , Text , Shape ,) Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්...


හරි මෙතනින් TechSmith Snagit Version 13 මෙතනින් Download කරගන්න...



Size :- 86 MB










Read More »



මේ දවස් වල ගොඩක් ජනප්‍රිය Clash Of Clan APP එකේ පොඩි හැකින් මෝඩ් එකක් අරගෙන අවා. මේකෙන් TH11 ඉක්මනටම යන්න පුළුවන්, මොකද මේක මොඩ් ( Mod ) ඒ කියන්නේ ආතල් එකට ගහන එකක්. මේකෙන් ඔයාල දැනටම ගහපු ( Google Account Link ) කරපු එක නෙමේ. මේක වෙනමම Server එකක තමා Run වෙන්නේ. එක නිසා ඔයාල මේකන් හදන ඒවා අර Main Account එකට එන්නේ නැහැ. කොටින්ම කිවුවොත් ෆන් එකට ගහන්න හදපු එකක්.

මේ Hack Mod එක ඩිවෙලොප් කරන්නේ FHx Server එකෙන්. මෙයාල තමා මේක හදන්න මහන්සි වෙන්නේ. මේකෙන් ඔයාලට අලුත්ම Bowler / Grand Warden වගේ කට්ටිය ඉක්මනටම අරගන්න පුළුවන්. Gems ලක්ෂ ගානක් තියෙන නිසා තප්පර ගානකින් Base එක මැක්ස් කරන්න පුළුවන්.


Clash Of Clan Hack APK FHx Mod ( Screen Shot )



Download

දැන් සාමාන්‍ය විදියට APK එක ඉන්ස්ටෝල් කරගෙන වැඩේට එන්ටර් වෙන්න








Read More »


ලංකාවේ market එකේ හැමතිස්සෙම දකින්න ලැබෙන දෙයක් තමයි මේ Dubai iPhone කියලා තියන Phone එක මේක මිලෙන් ඉතාමත් අඩුවට ගන්න පුළුවන් එකක් Phone ඉතින් ඇත්තටම මේක iPhone එකක් නම් නෙමෙයි මේක ගොඩක් අය මේ බාල වර්ගයේ Phone එකයි ඇත්තටම Dubai වලින් එන iPhone එකයි පටලවගන්නවා එක නිසා මේ Dubai iPhone කියන එක ගැන දැනගමු.

ඇයි මේකට Dubai iPhone කියන්නේ 
අපි දන්නවා ශ්‍රී ලංකාවේ market එකේ විවිද වර්ගයේ smartphones තියනවා ඒවා වල එක එක ජාතියේ versions තියනවා ඉතින් මේ iPhone එකටත් එක එක යවන රටේ market එක අනුව විවිද ජාතියේ versions තියනවා නමුත් මේවා වලින් iPhone එකේ කිසිම දෙයක් ලොකුවට එහෙම වෙනස් වෙන්නේ නැහැ, ඒ රටවල් වල නීතියට අනුව යවන්න ඕනේ නිසා තමයි ඒවා එහෙම වෙනස් වෙන්නේ. ඉතින් ඔහොම බලද්දී Original Apple factory එකෙන් Dubai වල විකුනන්න යවන iPhone වල පොඩි වෙනස්කම් කීපයක් තියනවා ඒ රටේ නීතියට අනුව, අන්න ඒ වෙනස්කම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ ලංකාවට Dubai iPhone කියල ඉතාමත්ම බාල වර්ගයේ iOS පෙනුම තියන නමුත් Android OS එක run වෙන Chinese Phone එකක් ඇවිල්ල තියෙන්නේ.

තින් මේ කියන Dubai iPhone එක ඇත්තටම Original iPhone එකක් ලඟින් තියා රුපියල් 12,000 ට ගන්න පුළුවන් Android Phone එකක් ලඟින් වත් තියන්න බැහැ මොකද අපි දන්නවා Android කියන්නේත් ගොඩක් Powerful OS එකක් ඉතින් එක හරියටම පාවිච්චි කරන්න නම් OS එකට අදාල Specifications Phone එකේ තියෙන්න ඕනේ ඉතින් මේ Dubai iPhone කියන එකේ එහෙමවත් හොඳ Specifications අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ, එක නිසා අපිට කියන්න තියෙන්නේ මේ Dubai iPhone කියන බොරු Phone එක ගන්නවට වඩා හොඳයි ලංකාවේ market එකේ ඒ ගානට ගන්න පුළුවන් Android Phone එකක් ගන්න එක මොකද ඔය Dubai iPhone කියන Phone එක ගත්තත් වෙන්නේ Android පාවිචිචි කරන්න තමයි හැබැයි සාමාන්‍ය Android Phone එකක් පාවිචිචි කරනවාටත් වඩා අමාරුවෙන්.

Note : මෙය වෙනත් වෙනත් නම් වලිනුත් වෙළඳපොලේ තියෙන්න ඉඩ තියනවා එක නිසා ප්‍රවේසම් වෙන්න !

එතකොට Dubai වලින් එන ඔක්කොම iPhones හොඳ නැද්ද ?
අපෝ නැහැ අපි අර කලින් කිව්වා වගේ Original Apple factory එකෙන් Dubai වල විකුනන්න iPhones යවනවා ඒවා කෙලින්ම Genuine iPhones ඒ iPhones වල තියෙන්නේ iOS හැබැයි ඒ iPhones වල software අතින් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා තියනවා ඒ රටේ නීතියට අනුව, අපි ඒ ගැන හා මේ බොරු Dubai iPhone කියන එකයි Original Apple iPhone එකයි හදුනාගන්න හැටි වෙනම කියල දෙන්නම් එක නිසා දිගටම රැඳිලා ඉන්න, මොනවා හරි ප්‍රශ්නෙයක් තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි, වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. මොකද දන්නේ නැතුව ගිහින් තමන්ගේ යාළුවොත් මේ බොරු Dubai iPhone කියන එකට රැවටෙන්න පුළුවන් . Click For Facebook Page

Read More »

MyTrafficAdsPay කියන්නේ long term Rev-Share ව්‍යාපාරයක්.අපේ ශේෂ්ත්‍රයේදී හදුන්වන්නේ MYTAP කියල.



1.ගිණුමක් සෑදීම සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු වෙන්නේ නැහැ.
2.මාසික සාමාජික ගාස්තුවක් නැහැ.
3.දිනකට 3% - 5% ක් දක්වා ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
4.AdPack එකක මිල 1$ , $2, 3$, $5, 10$, $15, 25$, 40$, 50$ දක්වා තියෙනවා. මේවාට පිලිවෙලින් 110% - 130% ක් දක්වා උපරිම ප්‍රතිලාභයක් ගන්නට පුළුවන්.
5.දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල 100$ යි.withdraw කරන්න පුළුවන් සතියට දවස් 3 යි. (Friday,Saturday,Sunday )

ආරම්භය සහ නිර්මාතෘ
Charitha Athukorala තමයි මේකේ නිර්මාතෘ එ කියන්නේ මෙයා Sri Lanka වේ .ආඩම්බරයි නේද.මොකද ලංකාවේ එක්කෙනෙක් මේ වගේ වැඩක් කරනවා කියන එක.(අපි හැමදාම කලේ පිට රට වලට සල්ලි දෙන එකනේ.)
මෙහෙම කියද්දී සමහර අය හිතයි අනේ ලංකාවේද එහනම් ඕනි නැ කියලා.ඒ ඉතින් අපේ රටේ අයගේ මනසිකත්වයනේ.එහෙම හිතන එකේ වරද්දකුත් නැ නේද? කීප දෙනෙක් නිසා ලංකාවේ හැම දෙයක්ම අවිස්වාස නම් ඒ අයට මේකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්.)

අපි කතාවට එමුකො .Charitha Athukorala කියන්නේ E money field එකේ අවරුදු කීපයක හොද අද්දැකීමක් තියන කෙනෙක් . එනිසා අපිට බයක් සැකක් නැතිව මේකට එකතු වෙන්න පුළුවන්. ඒවගේම charitha මම පුද්ගලිකවම් දන්නා නිසා එයා කවදාවත් කාටවත් වංචා කරයි කියල මට නම් දසමයක වත් සැකයක් නැහැ.
Revenue Sharing 
$2, $5, $10 $15 25$ 40$ 50$ දක්වා මිල ගණන් වලට Advertising Packages මිලදී ගන්නට පුළුවන්. වෙබ් අඩවියට ලැබෙන ආදායම් වලට අනුරූපව මෙම Packages වලට 110% සිට 130% ක් දක්වා උපරිම ප්‍රතිලාභයක් ගන්නට පුළුවන්.


Business Directory Listings, Text Ads, Banner Ads Credits
අපි දැනට නිරත වෙලා ඉන්න Online ව්‍යාපාර, අනෙකුත් RevShare ව්‍යාපාර වලට අදාල Referral Links සහිත Ads සහ Banners, MyTap එකේ AdPacks මිලදී ගත්තම ඔබට ලැබෙන Credit පාවිච්චි කරලා දැන්වීම් විදිහට පල කරලා කරලා ඒවා වලට Traffic ඇදගෙන ඒ ඔස්සේ ආදායම් ලබන්නත් පුළුවන්.

Sales Commission 
ඔබ MyTap වලට හඳුන්වා දෙන සාමාජිකයන් ගේ AdPack මිලදී ගැනීම් වලින් 10% ක Direct Referral Sales Commission එකක් ඔබට ලැබෙනවා. 

වෙබ් අඩවියට ආදායම් ලැබෙන්නේ කොහොමද?
අනිත් Rev share වගේම මේකෙත් තියෙන්නේ Revenue Generating Method එකමයි.එත් ඊට අමතරව Site එකට ලැබෙන Capital එකෙන් යම් කොටසක් Forex Trading වලට යොදන්න බලාපොරොත්තුවක් තියනව මේක හොද ආරංචියක් කියලා හිතනවා.ඊට අමතරව පස්සේ කලෙකදී Real Business add කරන්නත් බලාපොරොත්තුවක් තියනව.ඉතින් මේ හේතූ නිසා මම හිතනවා මේක long Term Rev share Site එකක් වෙයි කියලා.

මෙහෙමයි registerවෙන්නෙ



1. Join Now යන්ඩ
2. ඒතන තියන තොරතුරැ ටික පුරවන්න
3.email conform  කරන්ඩ
4. cash links යන්ඩ
5. ඒතන තියන අැඩ්ස් දවස ගානෙ click කරන්ඩ
6. adpack ගන්නවනම් add fund ගිහින් සල්ලි invest කරන්ඩ ඒකල්ල අැඩ්පැක් ගිහින් ගන්ඩ

ප්‍ර්‍ර්‍ර්‍රෂ්න තියනවනම් comment කරන්න
Read More »


අදාල නැනේ කොල්ලා දැන් නොදන්න කෙනෙක් නැනේ?

මෙන්න එය කෙල්ලෙක් එක්ක රූම් ගිහින් කෙල්ලත් එක්ක ගත්ත 4ටොස් ටිකක් අන්තර්ජාලයට ලීක් වෙලා

පහලින් බලන්න

වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි








Read More »

Archives

Image Crunch